Wednesday, September 16, 2015

බ්ලොග් ලොවට මම අළුත් . මට හිරිහැර නොකරනු මැනවි.

8 comments:

  1. හිරිහැර නොකරන්න හේතුවක් තියෙන්න එපායැ.. ලියමු බලන්න..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි, එහෙනම් කියමු බලන්න, ආ මේං විටක් හැපුවනම්,,,,,,,,,,,,,

      Delete
  2. මොන.. හිරිහැර ඒවි දිගටම. ගණන් නොගෙන ඉමු. අනික් බ්ලොග් වල කමෙන්ට් කරනවා වගේම මේ කමෙන්ට් වලටත් උත්තර දෙන්න. එතකොට කට්ටිය දිගටම ඉඳීවි.

    ReplyDelete
    Replies
    1. හදින්ම ස්තුතියි, මම හිතුවෙ මම තනිපංගලමෙ කියල, එතකන් එහෙම නෙවෙයි නේද

      Delete
  3. හිරිහැර..? ඒ මොනවදැ?

    ReplyDelete
  4. මම දන්නෙ නෑ හුරේ, මගෙ හඳුන්පොත කී ගාල වගෙ ගියා බ්ලොග් ලොවට හා හා පුරා කියල පය ගහපු දවසෙ ඒ කයි, ඉතින් කියන්ඩකොයි මොනා හරි, අලුත් වාසදේස එහෙම නැතෙයි

    ReplyDelete
  5. අපේ බ්ලොග් දර්ශකයටත් මේක ඇතුල් කරන්න අපට ලින්ක් එක දෙන්න. පහත ලින්ක් එකෙන් අපේ බ්ලොග් දර්ශකයට එන්න.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
  6. හොදයි මම කෙමෙන්ටුවක් දාන්නම්

    ReplyDelete